Friday, June 25, 2010

About me (මා ගැන)


I am a hearing impaired person. Leonard Cheshire Disability Center of Youth Voice Association I appointed as a deputy treasurer. I got the opportunity to learn the graphic design course at National Vocational Training Institute for 6 months. Now I have been prepare to do my practical training. I hope to get NVQ Qualification certificate. I am aiming to be a graphic designer. I must thanks Sri lanka Vocational Training Authority and Leonard Cheshire Disability of E. Manager Mr. Lasitha for helping me so much.

මා ශ්‍රවණාබාධිත අයෙකි. එල්. සී. අබාධිතතා සම්පත් මධ්‍යස්ථානයේ තරැණ හඩ සංවිධානයේ උප භාණ්ඩාගාරික ලෙස මා පත් කර ඇත. ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ පරිගණක නිර්මාණකරණ පාඨමාලාව හය මාස තිස්සේ මා ඉගෙන ගත්තේය. මේ වනවිට මම ප්‍රායෝගික පුහුණුව ලැබීමට සුදානම් වී සිටිමි. මා NVQ සුදුසුකම් සහතික පත්‍රය ලබාගැනීමට බලාපොරොත්තූ වෙනවා. මාගේ අරමුණු වන්නේ පරිගණක නිර්මාණකරන ශිල්පීයෙක් වශයෙන් සමාජ මෙහෙවර ඉටුකිරීමයි. ඒ වෙනුවෙන් මා කැපවෙනවා. මා හට පරිගණක නිර්මාණකරන ශිල්පීයෙක් වෘත්තීය පුහුණු ලබාගැනීම සදහා ඉතා වෙහෙස වී උදව් කළ එල්. සී. ආබාධිතතා සම්පත් මධ්‍යස්‍ථානයේ ආර්ථීක බලසතූකරණ කළමනාකරණ ලසිත මහතාට මගේ ස්තූතියි ුදකර සිටිනවා.

Thursday, June 10, 2010

Hello friends


Hi friends,
I'm a deaf member. Welcome you to my blog. I'm very happy to open this blog & view my friends. The deaf friends all around the world will can contact me and I invite all of you to keep in touch with me.

Thank you
This my blog
Tharindu

My Trip to New York – A dream come true

My Trip to New York – A dream come true On the morning of the 20th of November 2011, I had just finished packing my clothes and my lu...