
මුරලිගේ-මාලිංගගේ පන්දු යැවීමෙන් ශ්‍රී‍්‍ර ලංකාව ජයග්‍රහණය අභියෙස
සුපිරි දඟ පන්දු යවන්නා කඩුලු 800 සීමාවට වුණා. මුත්තයියා මුරලිදරන් සිය වැනි 800 ටෙස්ට් කඩුල්ල දවාගත්තා...මහේල ජයවර්ධන දෑත් ඉහළට ඔසවා සතුට පළකර හිටියා.
මුරලිගේ ජීවිතෙයන් ජයටම ජය...
මුරලිගේ අාශිර්වාද...
මුරලිගේ ටෙස්ට් දිවියේ සමුගනී...
සුභ පැතුම්...